IMG-LOGO

ලක්ෂ 78ක රට සල්ලි තායිලන්තයට ගෙන යන්න බැරිවෙයි

(කටුනායක ටී.කේ.ජී.කපිල )

රුපියල් ලක්ෂ 78 ක් පමණ වටිනා විදේශ මුදල් තොගයක්තා යිලන්තය වෙත රැගෙන යෑමට තැත් කළ චීන ජාතිකයෙකු   කටුනායක ගුවන් තොටුපොළේ දී  අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.

මොහු පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක සේවය කරන 40 හැවිරිදි චීන ජාතිකයෙකි.   තායිලන්තයේ බැංකොක් බලා පිටත්ව යන තායි ගුවන් සේවයේ ටී.ජී. -308 ( T.G. - 308 ) දරන ගුවන් යානයට යෑමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔහු   රැගෙන ආ ගමන් මල්ලේ   ඇමෙරිකානු ඩොලර් 50,100 ක් සගවා ගෙන තිබී රේගු නිලධාරීන්  අත් අඩංගුවට ගෙන තිබේ.
                     



අදහස් (1)

ලක්ෂ 78ක රට සල්ලි තායිලන්තයට ගෙන යන්න බැරිවෙයි

ලුම්බිණි Monday, 05 March 2018 02:13 AM

චීන ජාතිකයන් ගැන පරීක්ෂණ වැඩි වැඩියෙන් කල යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site