ලාඕසයේ ජලවිදුලි බලාගාරයක වේල්ලක් කඩා වැටීමෙන් සිය ගණනක් අතුරුදන් වී ඇතැයි නිශ්චිතව කිව නොහැකි පිරිසක් මියගොස් ඇතැයි ද වාර්තා වේ.
ඉදි කරමින් තිබූ වේල්ලක් මෙලෙස කඩා වැටී ඇති බව එරට රාජ්‍යය මාධ්‍ය වාර්තා කළේය.
ගිනිකොණ දිග ලාඕසයේ අතාපියු පළාතේ සනම්සේ දිස්ත්‍රික්කයේ ඉදි වෙමින් තිබූ වේල්ලක් මෙලෙස කඩා වැටී තිබෙන අතර ජලය ඝන මීටර බිලියන පහක් වේල්ල කඩා වැටීමත් සමඟ ඉවත්ව ගොස් තිබේ.
එම ජල ප්‍රමාණය ඔලිම්පික් පිහිනුම් තටාක මිලියන දෙකක තිබෙන ජලයට සමාන යැයි ද පැවසේ.
ඒ.එෆ්.පී
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීනයේ වැඩද ??
අපේ රටෙත් මිනිසා විසින්ම නිර්මාණය කරපු ව්‍යසන ඇති නොවේවා කියා මම පතනවා. පහුගිය රජය සමයේ ඉදිකරගෙන යමින් තිබුන ගුවන් පාලම් කිහිපයක්ම පොළොවට පහත් වුණා නේද?