(මහේෂ් කිර්තිරත්න)
නිවසේ ගෙමිදුලේ සිටියදී රිලවකු විසින් කඩා දැමු කුරුම්බා ගෙඩියක් හිස මතට වැටීමෙන් මාතලේ වටගොඩ හුලංගමුවේ කාන්තාවක් මිය ගිය බව මාතලේ මුලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මිය ගොස් ඇත්තේ මාතලේ වටගොඩ හුලංගමුව පදිංචි තිලකා රංජනි කුලරත්න (73) හැවිරිදි අවිවාහක කාන්තාවකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වහාම රිලවා අත්අඩංගුවට අරන් දින 14ක් රක්ෂිත බන්ධනාගාර ගත කල යුතුයි. (හිතා මතා කරාද දන්නේ නැනේ)