ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණය වන ශ්‍රී ලංකා රුපියල අද (20) ඉතිහාසයේ පළමු වරට පහළම අගය වාර්තා කළේය.
ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයකට ගෙවන රුපියල් ප්‍රමාණය 168 දක්වා ඉහළ ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව අද (20) නිකුත් කළ දෛනික විනිමය අනුපාතිකවලට අනුව රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ විකුණුම් මිල 168.63 ක් ලෙසත් ගැනුම් මිල 165.05 ලෙසත් සටහන්ව තිබිණි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එකපාරම 200 කරන්න දෙයියෝ. ටික ටික අපේ ලේ පුච්චන්නේ නැතුව
ලක්ෂ 62 ට සන්තෝස හිතෙන්නෙ මෙහෙම වැඩි වෙද්දීලු. රජය ඒගොල්ලො ගැන මේ විදියට හිතන එක ගැනලු ගොඩක්ම සතුටු. ඒ ගොල්ලෝ සැදී පැහැදිලු ඉන්නෙ කොච්චර වැඩි උනත් සේසතම හරි රජයට පුදන්න.
දැන් සිදුවෙමින් පවතින ඩොලරයට සාපේක්ෂව රුපියලේ අවප්‍රමාණයට ප්‍රධාන හේතුව නම් චීනය සහ ඇමෙරිකාව අතර තිබෙන වෙළඳ ගැටුම් සහ ඇමෙරිකාවේ පොලි අනුපාත ඉහල යාමයි. මෙවැනි දෙයකට ලංකාව වැනි රටකට කිසිම බලපෑමක් කල නොහැකි අතර, මෙවැනි දෙයක් දේශපාලනීකරණය කිරීමේ කිසිම අර්ථයක් නැහැ.