ශිරාන් රණසිංහ
රන් කැබලි මිශ්‍ර පස් පිටරට යවා ඇත්තේ එම රන් කැබලි ඉවත් කර රත්තරන් නිෂ්පාදනය කිරීමට යැයි ශ්‍රී ලංකා රේගුව සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ.
මෙම රත්තරන් මිශ්‍ර පස් පිටරට යැවීමට පෙර භූවිද්‍යා හා පතල් කැනීම් කාර්යංශයේ නිලධාරීන් දෙදෙනකු පස් පරීක්ෂණ අවශ්‍ය නැතැයි කියමින් අවසර පත් නිකුත් කර ඇත. එලෙස අවසර දීමට ක්‍රියා කළ කාර්යංශයේ නිලධාරීන් දෙපළගේ වැඩ තහනම් කර ඒ පිළිබඳ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.
මෙම ජාවාරම මෙරට ව්‍යාපරිකයන් පිරිසක් හා ඉන්දියාවේ රත්තරන් ව්‍යාපාරිකයන් හවුල් වී ඇතැයි හෙළි වී තිබුණද මුදල් විශාල වශයෙන් එහා මෙහා වී තිබීම නිසා පරීක්ෂණ කටයුතුද යටපත් වී අතැයි වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 30
20
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
703
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
333
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රන් ජාවාරමට භූවිද්‍යාවේ දෙදෙනකුගේ වැඩ තහනම්
Perakum Monday, 06 August 2018 02:10 AM
මේ වගේ දේවල් අපේ රටේ තව කොයි තරම් වෙලා ඇත්ද. බලධාරීන් මීට වඩා ක්‍රියාශීලී විය යුතුය.