(නිමල කොඩිතුවක්කු)
මාධ්‍යවේදී රංජිත් කුමාර සමරකෝන් මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මාධ්‍ය ලේකම්වරයා ලෙස පත්කොට තිබේ.
ඉරුදින, පෙරමුණ, ලක්බිම, මව්බිම, රැස, සිළුමිණ වැනි පුවත්පත්වල මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර ඇති ඒ මහතා ලේක්හවුස් ආයතනය ප්‍රකාශයට පත් කළ රැස පුවත්පතේ ප්‍රධාන කර්තෘ ලෙස ද සේවය කළේය.
තරුණ සේවා සභාවේ මාධ්‍ය ඒකකයේද කටයුතු කර ඇති ඔහු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සැලසිනෙ ආයතනයේ විශේෂ ව්‍යාපෘති සහ නිර්මාණ අධ්‍යක්ෂ ලෙසද කලක් කටයුතු කර ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
රංජිත් කුමාර විපක්ෂ නායක මාධ්‍ය ලේකම් ලෙස පත් කෙරේ