( ලහිරු හර්ෂණ)
විරෝධතා පාගමනක් හේතුවෙන් රාජගිරිය සිට පාර්ලිමේන්තුව දෙසට දැඩි රථ වාහන තදබදයක් පවතී.
විශ්වවිද්‍යාල සිසුන්ගේ පා ගමනක් හේතුවෙන් මෙලෙස මාර්ග අවහිර වී තිබේ.
මේ හේතුවෙන් අවට මාර්ගයන්හි ගමනාගමනයද අඩාල වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එවුන් අදත් මහා පාරේද? ජනතාවගේ වටිනා කාලය කා දමන කාලකන්නි !!!
පාරේ ඉබාගාතේ ඇවිදින එක සරසවි සිසුන්ගේ සංසාරගත පුරුද්දක් වෙලා...
රජයේ විශ්වවිද්‍යාලවල ඉන්න අය හැමදාම පාරේ. පෞද්ගලික ඒවාවල ඉන්න අය සියලුම අයිතිවාසිකම් ලබාගන්නවා.