කොළඹ රාජකීය සහ ගස්කිස්ස සාන්ත තෝමස් විද්‍යාල අතර ලබන බ්‍රහස්පතින්දා (8) ආරම්භ වීමට නියමිතව තිබූ 139 වැනි ‘නිල් මහ සටන‘ වාර්ෂික මහ ක්‍රිකට් තරගය දිනයකින් කල්දමා තිබේ.
අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම හිමිගේ ආදහන පූජෝත්සවය බ්‍රහස්පතින්දා දින පැවැත්වෙන බැවින් රාජකීය - සාන්ත තෝමස් මහා ක්‍රිකට් තරගය සිකුරාදා ආරම්භ කිරිමට තරග සංවිධායකයන් තීරණය කර ඇත.
ඒ අනුව තරගය 9, 10 සහ 11 යන දිනවලදී කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.