රක්වාන උතුරු පනාපිටිය කහවත්ත ප්‍රදේශයේ දී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයකු (47) ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනය කර ඇත්තේ පොල්වත්ත ප්‍රදේශයේ පදිංචි හෙට්ටිකන්දලගේ විජේරත්න ලෙස හඳුනාගෙන තිබේ.
සැකකරුවන් හඳුනා නොගත් අතර රක්වාන පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
(28535)
ඩේලිමීරර්
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd