චීනයට බලපා ඇති ඇති මැන්කුට් සුළි කුණාටුව හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සිට චීනයේ කැන්ටන් දක්වා වු ගමන් කිරිමට නියමිතව තිබු ශ්‍රිලංකන් ගුවන් සේවයේ UL 880 ගුවන් යානය පැය 11 ක් ප්‍රමාද වන බව ශ්‍රිලංකා ගුවන් සමාගම පවසයි.
(28535)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිම්පල්... ඕක ගණන් ගන්න එපා ! මැන්කුට් සුළි කුණාටුව හේතුවෙන් හෝ වෙනයම් කාරණයක් නිසා හෝ වේවා අපේ ජාතික ගුවන් යානා කලට වේලාවට යන නොයන එක ගැන දැන් මගීන් මැසිවිලි නගන්නේ නැහැ නේ. එකක් ආවොත් ගොඩවෙනවා. නාවොත් තව පොඩ්ඩක් නිදා ගන්නවා නේ ! අපට දැන් ඒක හොඳට පුරුදුයි... අපේ එකක් නියම වේලාවට පිටත් උනොත් හෝ, වේලාවට ගොඩ බැස්සුවොත් ජාතික පුවත්පත්වල මුල පිටුවේ පොල්ගෙඩි අකුරෙන් පලකරන්නකෝ.