IMG-LOGO

2025 අගෝස්තු මස 30 වන සෙනසුරාදා


මහරගම බයිසිකලයට එරෙහිව එජාප මන්ත්‍රීවරු අධිකරණයට යති

මනෝප්‍රිය ගුණසේකර 
 
මහරගම නගර සභාවට ‘බයිසිකලය’ ලකුණින් තර`ග කොට ජයග‍්‍රහනය කළ මන්ත‍්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින් එම නගර සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ කළ මන්ත‍්‍රීවරු පිරිසක් කොළඹ මහාධිකරණයට අද (11) පෙත්සමක් ඉදිරිපත් කළහ.

 
මහරගම නගර සභාවට ‘බයිසිකලය’ ලකුණින් තර`ග කොට ජයග‍්‍රහනය කළ සමහර මන්ත‍්‍රීවරුන් එම ඡන්ද බල ප‍්‍රදේශය තුළ පදිංචිකරුවන් නොවන හෙයින් එම මන්ත‍්‍රීවරුන් පිරිස ඉවත් කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කොට ඇති මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇතොත් ලබන 20 වැනිදා ඉදිරිපත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා වගඋත්තරකරුවන්ට නියම කළේය.
 
මහරගම නගර සභාවට එක්සත් ජාතික පක්‍ෂයෙන් තරඟ කළ ජයමිණී පුෂ්පකුමාර මහතා ඇතුළු 21 දෙනෙකු විසින් ඉදිරිපත් කරන ලද මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශ්‍යයෙන් මහරගම නගර සභාවට ‘බයිසිකලය’ ලකුණින් තර`ග කොට ජයග‍්‍රහනය කළ මන්ත‍්‍රීවරුන් පිරිස ඇතුළු 25 දෙනෙකු නම් කොට ඇත.



අදහස් (3)

මහරගම බයිසිකලයට එරෙහිව එජාප මන්ත්‍රීවරු අධිකරණයට යති

sirimal Wednesday, 11 July 2018 01:23 PM

ඒ වෙනුවට දැන් වෙන කට්ටිය පත්වෙලා වැඩ පටන් අරගෙනත් ඉවරයි නේද?

:       0       11

rocky Thursday, 12 July 2018 01:35 AM

මේ අයගේ පත්වීම් අවලංගු කොට ඔවුන්ට නීතියෙන් දඬුවම් කල යුතුයි.

:       0       0

kalani Thursday, 12 July 2018 05:00 AM

මහරගම ජනතාවගේ බුද්ධිමත් දේශපාලන තීන්දුවට නිගරු එපා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 15394 5
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 516 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 276 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

Our Group Site