(පද්මා කුමාරී කංකානම්ගේ )
මුහුදු කූඩැල්ලන් 245 ක් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කොටගෙන සිටි පුද්ගලයකු කල්පිටිය සින්න කුඩිරිප්පු ධීවර තොටුපළේ දී අත්අඩංගුවට ගත් බව පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්යාලය පවසයි.
ඔහු සතුව තිබු වෑන් රිය ද පොලිස් බාරයට ගෙන ඇත.
කල්පිටිය විජය නාවුක හමුදාවෙන් ලත් තොරතුරකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.
1996 අංක 2 දරණ ධීවර හා ජලජ සම්පත් පනතේ 61 වැනි වගන්තියට අනුව මුහුදු කූඩැල්ලන් සන්තකයේ තබා ගැනීම වරදක් බව යි.
මෙම මුහුදු කූඩැල්ලන් චීනය,ජපානය සහ විවිධ ආසියාතික රටවලට ආනයනය කරන මිල අධික ආහාරයක් ලෙසත්,වාජීකරණ ඖෂධයක් ලෙසත් භාවිතා කරන බව පැවසේ.



2025 දෙසැම්බර් මස 18
434
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදු කුඩැල්ලන් ප්‍රවාහනයට ගිය අයෙක් අත්අඩංගුවට