IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මස්කෙළිය ප්‍රා.සභාව පළමු දිනයේම උණුසුම්

රංජිත් රාජපක‍ෂ           
   

‍මෙවර සීමා නිර්ණයෙන් අලූතින් ස්ථාපනය කරන ලද මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ ප්‍රථම සභා රැස්විම එම සභාවේ සභාපතිනි ගෝවින්දසාමි සෙමිබගවල්ලි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ අතර සභාපතිවරයා තෝරා පත් කර ගත් ආකාරය ගැන මන්ත්‍රීවරුන් අදහස් ප්‍රකාශ කිරීමට යෑමත් සමඟ එකම ගාලගෝට්ටියක් බවට පත් විය.
 
පසුගිය 28 වැනි දා මෙම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා පත් කර ගත් ආකාරයට විරෝධය පළ  කරමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු  හත්දෙනෙක් කළුපටි පැළඳ  සභා ශාලාවට පැමිණියහ.
 
සභාපතිවරයෙකු තෝරාපත් කර ගැනීම සඳහා   සභාවට නොපැමිණි  ඒ.එල්.එම් රංජනී මන්ත්‍රීවරිය තමාගේ නොපැමිණීම ගැන අදහස් ප්‍රකාශ කිරීමත් සමඟ   එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු ඊට දැඩි විරෝධයක් එල්ල කිරීමත් සමඟ සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය.
 
අද ප්‍රදේශීය සභාව ඉදිරිපිට දැඩි පොලිස් ආරක‍ෂාවක්  යොදවා තිබුණි. 



අදහස් (0)

මස්කෙළිය ප්‍රා.සභාව පළමු දිනයේම උණුසුම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site