ජුඩ් සමන්ත සහ හිරාන් ප්‍රියංකර ජයසිංහ
වනාතවිල්ලුව ප්‍රදේශයේ ගම්මානයක තම බාල සොහොයුරා අපයෝජනය කළ බව කියන වයස අවුරුදු 17ක සිසුවකු අත් අඩංගුවට ගත් බව වනාතවිල්ලුව පොලිසිය පවසයි.
අපයෝජනයට ලක්වූ බව කියන 10 හැවිරිදි දරුවා වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොල්ලෙක්ට පාරේ බැහැලා යන්න බැරි රටක්. රටේ ඉහළ පුටුත් මේ වගේමද දන්නේ නැහැ...
තමන්ගේම මල්ලි අපයෝජනය කලානම් වෙන ඕනෑම කෙනෙක් අපයෝජනය කරන්න මෙයාට පුළුවන් වෙයි. ඔහුව පුනරුත්ථාපනය කලයුතුයි.
ගුරුවරු විසින් දරුවන් අපයොජනය කළ අවස්ථා කීපයක් වයඹ පළාත් පාසල් වලින් වාර්තා වෙනවා. ඒත් නිසි ලෙස නීතිය හෝ විනය පරීක්ෂණයක්වත් සිදුවෙන්නෙ නෑ. සිදුවන එකම දේ තනතුරු උසස් කිරීමක් නැතහොත් හෙමින් සීරුවේ ස්ථාන මාරුවක්. පසුගිය සතියෙම සිදුවූ සිද්දියක් තියෙනවා.