ඉන්දිකා රාමනායක
මාලබේ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාසය මීට ටික වේලාවකට පෙර ආරම්භ කළේය.
පියවරුන් පස් දෙනකු ඊට සම්බන්ධ වී තිබේ.
ඉන්දිකා රාමනායක
මාලබේ සයිටම් ආයතනයට එරෙහිව රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමයේ මාරාන්තික උපවාසය මීට ටික වේලාවකට පෙර ආරම්භ කළේය.
පියවරුන් පස් දෙනකු ඊට සම්බන්ධ වී තිබේ.
COMMENTS
මාරාන්තික උපවාසය නියමෙටම සිදුවන්න නම් කිසිම කෙනෙකුට මොවුන් උපවාස කරන තැන සිට මීටර් විස්සක ප්‍රමාණයකට වඩා ඇතුල්වෙන්න දෙන්න එපා. ආවතේව කරනවා කියමින් ඉන්න අය තමයි ග්ලූකෝස් දෙන්නේ. කැමරා හෝ මාධ්‍යවේදීන්ගේ කැමරා පැය විසිහතරේම එල්ල කර තබන්න. උතුරේ තිලීපන්ට කළා වගේ කෑම ඉල්ලුවත් දෙන්න එපා.
ඔබේ ළමයාගේ අධ්‍යාපනයට යෙද වෙන්නේ මහජන බදු මුදල් නම් අනුන්ගේ ළමයා අධ්‍යාපනය ලැබිය යුත්තේ කොයි ක්‍රමයටදැයි තීරණය කිරීමේ අයිතියක් ඔබට නැත. ඔවුන්ගේ අධ්‍යාපන ප්‍රමිතිය අදාළ නිලධාරින් බලා ගනීවි. අපිට දැන් පේන්නේ මේක සයිටම් ප්‍රශ්නයක් නොව ඔබේ ඉහ වහා ගිය කුහක කමේ ප්‍රශ්නයක් ලෙසයි.
බිස්කට් ඕනෑ නම් කියන්න.
මාරාන්තික උපවාසයට අපි උදව් කලයුතුයි. නමුත් ඔවුන්ගේ අවසානයට ප්‍රථම ඊළඟ ලිස්ට් එකට එන්නේ කවුද කියලා අදම නම් ටික ඉදිරිපත් වෙන්න ඕනෑ.
අනේ කරන්න. ඔබලා රටට බරක් වෙලයි තියෙන්නේ.
ඔන්න ඇරඹුණා "කුහකයින්ගේ නාඩගම"..
මේ කියන්නේ හරි ක්‍රමවේදයකට සයිටම් එකට ළමයි බඳවාගන්න සහ නිසි අධ්‍යාපනයක් ලබා දෙන්න කියලා. අපේ මෝඩයෝ දොස්තරලත් සමග තියෙන තරහට ඔහේ මොනවා හරි ලියනවා. මෙයින් සමහරු දොස්තර වෙන්න බැරි වූ නිසා කුහකකමටයි ලියන්නේ. මම නම් දොස්තර කෙනෙක් වෙන්න උත්සහ කරපු කෙනෙක් නොවුනට මම දන්නවා එකේ තියෙන අමාරුව
ගිනස් වාර්තාවට ඇතුලත් වියයුතු මාරාන්තික උපවාසයක් මේක. මේ රටේම තවත් අම්මෙක්ගේ තාත්තෙක්ගේ දරුවෙක් සිය උත්සාහයෙන් දොස්තර කෙනෙක් වෙලා ජීවත් වෙනවා දකින්නට අකමැති කට්ටියක්... ඒ දරුවට විරුද්ධව මාරාන්තික උපවාසයක් පවත් වන ලෝකේ පළමු රට හැටියට මේක ලොකු වාර්තාවක් වෙනවා.
රජයට පවරා ගන්න කියන එක කුහකකමක් වෙන්නේ කොහොමද? එතකොට ඒකෙන් හැම එක්කෙනාටම අධ්‍යාපනය ලබන්න පුළුවන්නේ. සල්ලි නැති හා ඇති අයට. ඒකේ රෝහල නඩත්තු කරන්නනම් සල්ලි තියෙනවා
එ්ක බලන්න ඕනේ එක්කෙනෙක්ට එන්න පුළුවන්... ඇවිත් බලන්න හැම එක්කෙනාටම නිදහස් අධ්‍යාපනය සුරකින්න කරන වැඩක්.. ආණ්ඩුවට වෙන ඕනේ වැඩකට සල්ලි තියෙනවා. අලුතින් උසස් අධ්‍යාපන රජයෙන් ස්ථාපිත කරන්න නම් සල්ලි නෑ. එ්කට ණය දෙන්න රෝහල නඩත්තුවට... ලාබේ පුද්ගලික අංශයටයි.
ඔබේ ආත්මශක්තියට අප හිස නමමු. ආචාර කරමු. ජයවේවා !
ඒකෙනුත් වාසිය ගන්නේ ජයරත්න.
ලංකාවේ ඉන්න කුහක අය මේ වගේ වැඩ කරලා තමයි ඉතිහාස ගත වෙන්නේ. වෙන ඉතින් මොනවද කරන්න පුළුවන්??
ජනතාවනි, ඔබලාට මෙහිදී කිරීමට දෙයක් ඇත. මෙතන සැකකටයුතු යමක් සිද්ධ වෙනවානම් ඒවා ඡයාරුප ගත කර අන්තර්ජාලයට මුදා හරින්න. වැසිකිලිවල කෑම සඟවා තිබෙන්න පුළුවන්. ආවතේව කරුවන් තම ඇඳුම් තුල ආහාර සඟවාගෙන ගොස් ඔවුන්ගේ පොරවනය තුලට දමන්න පුළුවන්.
බය වෙන්න දෙයක් නැහැ. නැට්ටට ගිනිතියා ගන්නේ නැතිව වැඩේ ගොඩ දා ගනියි
කොළඹ වෛද්‍ය පීඨය පිටුපස, මරදාන පාර අසල මේ උපවාසය කලානම් තමයි හොඳ.
මෙතෙක් කරපු එක මාරාන්තික උපවාසයක්වත් මාරාන්තික වී නොමැති නිසා අවුලක් වෙන්නේ නෑ
කුහකයෝ රැලක් දෙමව්පියනි ඔබ ඔබලාගැනම දුක් විය යුතුයි.
තවත් ලමයෙකුගේ අධ්‍යාපන අයිතිය නැති කරන්න කියා කරන මේ උපවාස කරුවන් මැරෙන්න හැරිය යුතුයි. මේ අය කිසිම විසඳුමකට කැමැති නැති අන්තවාදීන්
මෙයාල මැරෙන්න උපවාස කරන්නේ නැහැ. ඔක්කොම සෙට් කරලා ඇති අමරුවෙනකොට කිරි එකක් පොවලා ඉස්පිරිතාලෙට ගෙනියන්න කියල. එතනත් මහා ජනතාවගේ සල්ලි තමයි බෙහෙත් වලට. දවස් දෙක තුනක් කන්න නැතිව ඉන්න දෙන්න. ඊට පස්සේ බවුසර් ගෙනල්ල කුණු වතුර පාරක් ගැහුවම ඔක්කොම උපවාස ඉවරයි. පැහැදිලි ක්‍රමවේදයකට සිසුන්ව ඇතුල්කර ගන්නවානම් කාටවත් ප්‍රශ්නයක් නැහැනේ.
චානක් ලොස් ඇන්ජලිස් , අපේ සිංහල මිනිස්සු කරපු බොරු උපවාස වලදී කව්රුවත් මිය ගියේ නැති උනාට 87 දී රාසයියා පරතිපන් එහෙම නැත්නම් තිලීපන් තම උපවාසය සත්‍ය ලෙසම මරණය දක්වාම සිදු කළා . ජාතිය කුමක් උනත් ප්‍රතිපත්තියක් ඇතිව සත්‍යවාදීව කටයුතු කල එවැනි මිනිසුන් ඉතිහාස ගත වෙනවා
තවත් තිලීපන් කෙනෙක් බිහිවෙවායි පතනවා. මෙවැනි මෝඩ පියවරුන්ගෙ දරුවන් විශ්ව විද්‍යාලයට ගිය එකත් පුදුමයි
බයවෙන්න දෙයක් නැහැ. ටිකක් බඩගින්න දැනෙනකොට ක්ලාන්තය වගේ හැදෙනකොට දොස්තර මාෆියාවේ නියෝජිතයෙක් එනවා, රෝහලට පිටත් කර යවනවා. ඒ බව නොදැන මේ කට්ටිය මාරාන්තික උපවාසේ පටන්ගත්ත නෙමෙයි, සාකච්චා කරලා වැඩපිළිවෙල තීරණය කරගෙනයි ඉන්නේ.
තමුන්ගේ දරුවෝ විතරද දරුවෝ. සයිටෙම් එකේ ඉගෙන ගත්තේ දරුවෝ අපේ නෙමිද? ඔහෙලා මැරුණත් කඳුළු හලන්න මිනිස්සු මේ රටේ නැතිබව දැනගන්න.ඔබල මහා ආත්මාර්ථ කාමි කාලකන්නි රැලක්.
අනාගත දරුවන් වෙනුවෙන් සයිටමි ජනසතු කරන්න ශක්තිය ලැේවා...ඔබට ජය.
මේවා ඔක්කොම බොරු ෂෝ , ලේමොන් පුෆ්ෆ් කකා බුදියන් ඉඳියි.
ඔය උපවාස කරන අයට කියන්නකෝ ලංකාවේ තියෙන ඔක්කොම පුද්ගලික පාසල් පන්ති රෝහල් වහන්න කියල දිගටම උපවාස කරන්න කියල අනේ පව්
සයිටම් වහන්න අවශ්‍ය කමක් නැහැ. මේ සියලුම ප්‍රශ්න වලට මුල ආණ්ඩුව මේ ප්‍රශ්නය විසඳ ගන්න දන්නේ නැති කම.
JUDE, ප්‍රශ්නය තේරුම් ගන්න රජයේ වෛද්‍ය පනඅධ්‍යායට රටේම තිබෙන මුදල් වියදම් කිරීමට නොහැක. මෙරටේ තිබෙන්නේ වෛද්‍ය පනඅධ්‍යාය පමණක් නොවේය. ඒ සඳහා වෙන්කළ හැකි මුදල රජය වෙන් කර ඇත. එම ප්‍රතිපාදන වලට සරිලන ප්‍රමාණයට සිසුන් බඳවාගනු ඇත. සැපයුමට වඩා ඉල්ලුම ඇති බැවින් සිසුන් ඇතුලත් කර ගැනීමේදී, අවශ්‍ය නොවුනත්, ඉහලම සුදුසුකමට තැන ලබාදීඇත. රජයේ වෛද්‍යව්ද්‍යාලයේ ඉඩ නොමැති නිසා ඇතුල් වීමට නොහැකි වූ සිසුන්ට කල හැක්කේ කුමක්ද?
Jude, ඔබගේ නොදන්නා කම පෙන්නුවා හොඳටෝම ඇති
අපොයි මැරේවි මේන් කියලා.
ලංකාවේ අධ්‍යාපන අයිතිය හැම දෙනාටම ලැබිය යුත්තේ නම්.
වරින් වර මාරාන්තික උපවාසයක යෙදීම ශරීරයට ගුණ දායකයි.. හැබැයි මැරුණු පසු ඉඳලා වැඩකුත් නැහැ. උපවාසයක් නැතුව මැරෙන්ඩ පුලුවන්ද කියා සොයා බලන්ඩ. ඊට වඩා නරකද ඉන්දන හිග කාලයේ කාර් බස් තල්ලු කරන්ට පෙළඹුනොත්?
විශාල ගැටළුවක් නම්, පියවරුන් බොහෝ දෙනෙක් නිරාහාරව සිටිය යුතුය. පියවරුන් පස්දෙනා වන්නේ මන්ද?
මේ සඳහා උපදේශ ගන්න හොඳම කෙනා විමල් වීරවංශ ,ඔහු මේ වන විට වැඩිම මරන්තිංක උපවාස කර ලෝක වාර්තා තැබූ පුද්ගලයා වේ,වෙලාවට උපවසයේදී කෑම සහ බීම ගැන ඔහුගෙන් මනාව දැනගන්න.....
රජය කීපවිටක් ගත් තීරණවලට එරෙහි වන මෙම සුළු පිරිස අන්තවාදී කුහක රාජ්‍ය විරෝධී දෙමාපියනට තස්ත්‍රවාදී පනත් යටතේ දඩුවම් කල යුතුය. රජය නිදා සිටින බැවින් ඔවුන් විසින් සිය දිවි නසා ගැනීම රටට ලොකු භාග්‍යයකි..
නොමිලේ උසස් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය නම් , උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් විය යුතුය . එය නිදහස් අධ්‍යාපනය උපරිම ලෙස බුක්ති විඳීමකි. එය ලබා ගත හැකි නොවූවත් , සුදුසුකම් ඇති තවත් ය බොහෝය . ඔවුන් ට ඉදිරියට යාමට නම් , මුදල් ප්‍රතිපාදන සොයා ගත යුතුය . මෙය ලොව සියලු රටවල් පිළිගත් ක්‍රමයයි . අවශ්‍ය පුද්ගලික අධ්‍යාපනයට අවම සුදුසුකම් තීන්දු කිරීමත් , ශිෂ්‍යත්ව හා ණය පහසුකම් ලබා දීමේ ක්‍රමයක් සෑදීමයි . රජයේ හෝ පෞද්ගලික හෝ , මේ රටේ දරුවන් ලබා ගන්න උසස් අධ්‍යාපනය රටටම සම්පතකි . මේ දෙමාපියන් අවබෝධයකින් තොරව කරන්නේ , රටේ අනාගතය බඳු තරුණ සම්පත මොට්ට කිරීමට උත්සාහ කිරීමයි . අනිත් රටවල දරුවන් ට හිමි උසස් අධ්‍යාපනය අවස්ථා අපේ යට නොලැබීම , අපට දීර්ඝ කාලීනව බලපානු ඇත .
අන්න කුහක දොස්තරලා හින්ද ලංකාවේ සෞඛ්‍යය ලෝකේ මුල් 34 අතරට ඇවිත්........
එදා මෙදා තුර මාරාන්තික උපවාස කියක්නම් සිදුවෙන්න ඇත්ද. නමුත් ඒ අත්දැකීම් තුලින් ලබපු ජයග්‍රහණයක් හෝ පරාජයක් අත්දුටු කිසිවක් මගේ මතකයේ නැති තරම්.
ලබන ආත්මයේදීවත් කුහක ගති නැතුව ඉපදේවා කියලා ප්‍රාර්ථනා කරලා පටන් ගත්තානම් තමයි හොඳ..... ..
මේ අය කුහක මිනිස්සු .
ගීනස් පොතට නම දාගන්නත් එක්ක මෙයාලට මැරෙන්න අරින්න.
ලංකාව කියන්නේ මුදලට ඕනෑම නින්දිත දෙයක් කරන දේශපාලුවන් සිටින සහ මුදල් සෙවීමට ඕනෑම නින්දිත දෙයක් කරන්ට සුදානම් පිරිසක්.(විශේෂයෙන් උසස් රජයේ නිලධාරීන්, දේශපාලකයින්, ) ඉන්න නීතියක් ,සදාචාරවත් නැති බොහෝ දේවල් පගාවෙන් කරගන්ට පුළුවන් ලෝකයේ තියෙන රටක්නේ.එහෙව් රටක මේ කියන උපාධි කඩ බිහිවීම ඉතාමත් ඛේදජනක තත්වයක්.
තමන්ගේ දරුවාගේ අනාගත සුඛ වියරණය වෙනුවෙන් සියදිවි නසාගන්න යන මේ වගේ මෝඩ හරක් වෙන එකම රටකවත් නැතුව ඇති.
ඇයි මේගොල්ල මැරෙන්න හදන්නෙ තමන්ගේ ළමයි විශ්ව විද්‍යාලයෙන් අස්කරලද දේශණ වලට පැමිණීම තහනමි කරලද මහපොල ආධාර නවත්තලද කතිකාචාර්යවරු ස්ට්‍රයික්ද? නෑ නෑ අනෙක් දෙමව්පියන්ගෙ ළමයිනුත් ඉගෙනගන්න හදනව.....
මේ උපවාසේත් "වීරවන්සියන් ක්‍රමවේදයට" අනුවද කරන්නේ???
බදු මුදල් ගැන කතා කරනකොට බොහොම හිතට අමාරුයි. ලංකාවේ විතරද ළමයින් ඉගෙන ගන්න දුක් විඳින්නේ? දියුණු රටවල සරසවි සිසුන් අර්ධ කාලින කම්කරු රැකියා කරමින් අතින් මුදල්ගෙවමින් උපාධි ගන්නේ. අනුන්ගේ ළමයාගේ අධ්‍යාපනය නවත්වන්න දගලන මුන්දලා ඊළඟට අල්ලපු ගෙදර ළමයා ප්‍රාථමික අධ්‍යාපනය ලැබීමත් නවත්වන්න කියාවි. මුළු රටම මල පොතේ අකුරක් නොදැන දොස්තරලා විතරක් ඉගෙනගත්තාම ඇති නේද ? මේක කුහකකම නෙවෙයි කියලා ඔප්පු කරන්න. මේ දෙමව්පියන් තමන්ගේ නැදයෙකුගේ දරුවෙක්වත් ඉගෙනගන්නවාට අකමැති ඇති .
කව්ද කිව්වේ උපවාස කරන්න කියලා ,වෙන ළමයෙක් ඉගෙන ගන්නවාට තියෙන කුහක කම.
නීතිය අනුව සියදිවි නසා ගැනීම , උත්සාහ දරණ සියලු දෙනාටම දඬුවම් ලැබීය හැකි වරදක් . ඒ සඳහා උදව් කරන සියල්ලමත් වැරදි කාරයෝ නේද . සියලුම දෙනාම නීතියට යටත් .
ශ්‍රී ලංකාවේ වැදගත් පාසල් දරුවන්ට ඔඅලමොට්ටල ආදර්ශ දෙන මෙවැනි දෙමව්පියන්ට දිය යුත්තේ අරාබි දඩුවම්ය. මුන් නැවත ශ්‍රිලංකාවේ නොඉපදෙනු ඇත. .