රේඛා තරංගනී ෆොන්සේකා
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් විල්ලෝරාවත්ත බටහිරින් පොහොට්ටුව ලකුණින් තරග කළ ඩබ්ලිව්. සමන් ලාල් ප්‍රනාන්දු මහතා තුන්වැනි වරටත් වැඩි ඡන්ද 23 ක් ලබා ගනිමින් මොරටු පුරපති ලෙස තේරීපත් විය.
මොරටුවැල්ල දකුණින් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ පොහොට්ටුව ලකුණින් තරග කළ සමන්ත සිල්වා මහතා උප පුරපති ලෙස වැඩි ඡන්ද 23 ක් ලබා ගනිමින් තේරිපත් විය.
පුරපති සහ උප පුරපතිවරයා තොරා පත්කර ගැනීමේ ඡන්දය බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් චන්ද්‍රානි සමරකෝන් මහත්මිය අද (26) පැවැත්විණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෛත්‍රි රනිල්ට රතු එළිය පෙන්නනවා වගේ. දැන් ඉතින් රනිල් අයින් වෙලා කරූ ජයසුරිය අගමැති කරන්න කාලේ ඇවිත්. සජිත්ට දිලා නම් ඵලක් නෑ.
ඊළඟ ප්‍රතිඵල පාර්ලිමේන්තුවෙන්...
සල්ලි වියදම් කරලා මනාප ලබාගන්න එක නවත්වලා පිරිසිදු මැතිවරණයක් බිහිකරන්න අලුත් මැතිවරණ ක්‍රමයක් ඇතිකළා මදැයි. දැන් ඉතින් "සල්ලි කියන්නේ දෙයියන්ගේ මල්ලි නෙවේ සභාපතිගේ මල්ලි" කියලයි කියන්න වෙන්නේ.