රංජන් කස්තුරි
මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාට අයත් නිල නිවසට බීමතින් හා අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ දැරූ රියදුරා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් කරන්නැයි අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී රාධාක්‍රිෂණන් මහතා පොලිසියට දැනුම් දී තිබේ.
රියදුරා සම්බන්ධයෙන් සිදුකරන කිසිදු පරික්ෂණයතට තමා කිසිසේත්ම මැදිහත් නොවන බවද පොලිසිය මගින් ගනු ලබන පියවරයන්ට පුර්ණ සහය දක්වන බවද රාධා ක්‍රිෂ්ණන් මහතා නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම රියදුරා තමාගේ රියදුරු කණ්ඩායම් රියදුරකු වන අතර පෞද්ගලික රියදුරා නොවන බවද රාධා ක්‍රිෂණන් මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක්නැලිගොඩව ප්‍රංශයේදී දැක්කා කිව්ව හාදයානේ මේ... සත පහකට විශ්වාස කරන්න බැහැ කියන දේවල්.