රංජිත් රාජපක්ෂ
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට යළිත් ඊයේ (24) රාත්‍රීයේ සිට අධික වර්ෂාව පතිත වෙයි.
පසුගිය දිනවල අඛණ්ඩව පැවති වර්ෂාව ඊයේ දිනයේ පහව ගොස් යළිත් රාත්‍රීයේ සිට වර්ෂාව ආරම්භ වී ඇත.
පවතින අධික වර්ෂාව අඛණ්ඩව තවදුරටත් පැවති හොත් ඉහළ කොත්මලේ ජලාශය සහ ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු විවෘත කිරිමට සිදුවන බව එම විදුලි බලාගාර ඉංජිනේරුවරු පවසති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd