රංජිත් රාජපක්ෂ
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (7) පස්වරුවේ සිට යළිත් තද වැසි ලැබෙමින් පවතී.
අධික වර්ෂාවත් සමඟම හැටන් නගරයේ ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම ජලයෙන් යටවීම නිසා රථවාහන ගමනාගමනයට බාධා ඇති වී තිබේ.
අධික වර්ෂාවත් සමඟම ලක්ෂපාන ජලාශයේ එක් වාන් දොරටු දෙකක් විවෘත කර ඇති අතර විමලසුරේන්ද්‍ර ජලාශය තවදුරටත් වාන් දමමින් පවති.
අධික වර්ෂාවත් සමඟම කාසල්රි සහ මවුස්සාකැලේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වී තිබේ.
පවතින වර්ෂාවත් සමඟ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත් ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටිමේ අවදානමක් පවතින නිසා එම මාර්ගවල රථ වාහන ධාවනය කිරිමේදී සැළකිලිමත් වන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මධ්‍යම කඳුකරයට යළිත් තද වැසි ගමනාගමනයට බාධා