මුදල් කොමිෂන් සභාවේ 2017 වර්ෂයට අදාළ වාර්තාව අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම සිදු කළේය.
එහි සභාපති යූ.එච්. පලිහක්කාර මහතා විසින් එම වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
මුදල් කොමිෂන් සභාවේ ලේකම් ඒ.ටී.එම්.යූ.ඩී.බී. තෙන්නකෝන් මහතා ඇතුළු කොමිෂන් සභාවේ සාමාජිකයෝ රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
(36698)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd