(නිමල කොඩිතුවක්කු)
ඩෙංගු රෝගය මැඩපැවැත්වීමේ අරමුණින් ලබන 26 වැනි දා සිට ඔක්තෝබර් 2 වැනි දා දක්වා ජාතික මදුරු මර්දන සතියක් ප‍්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
එළැඹෙන ඊසාන දිග මෝසම් වැසි සමයත් සමඟ ඩෙංගු වසංගත අවදානමක් ඇතිවිය හැකි බැවින් රජය මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව රාජ්‍ය ආයතන, පාසල්, පෞද්ගලික ආයතන, නිවාස, පොදු ස්ථාන ආදිය ඉලක්ක කරගනිමින් මෙම වැඩසටහන ක‍්‍රියාත්මක කෙරේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධන බළකාය එක්ව මෙම ජාතික මදුරු මර්දන සතිය ක‍්‍රියාවට නංවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd