(රංජන් කස්තුරි)
සීමානිර්ණ ගැටළු සම්බන්ධයෙන් කරුණු දක්වමින් අභියාචනාධිකරණය හමුවේ ගොනුකර තිබෙන පෙත්සම ඉවත්කර ගැනීමෙන් පසුව දිවයින පුරා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීම සඳහා මේ වන විට මැතිවරණ කොමිසම හදිසියේ රැස්වී තිබේ.
මෙම රැස්වීමේ දී මැතිවරණ කොමිසම විශේෂ තීන්දුවක් ගැනීමට නියමිත බවද කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd