(ජවුෆර් ඛාන්)
කාත්තාන්කුඩි මුහුදේ කිඹුලන් ගැවසීම නිසා ප්‍රදේශවාසීන් අතර බියක් ඇති වී තිබේ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ පවතින අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර රැඳී පවතින නිසා ප්‍රදේශයේ ගංඟාවල ගං මෝය කඩා දමා ඇති අතර මෙමගින් කිඹුලන් මුහුදට පැමිණෙන ඇත.
මෙය දැක ගැනීමට පාසල් සිසුන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටින අයුරු දක්නට ලැබේ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd