(සනත් ගමගේ)
හම්බන්තොට මාගම්පුර වරායේ සේවක සේවිකාවන්ගේ දෙමාපියන් සිය දරුවන්ගේ රැකියා සුරක්ෂිත කර දෙන ලෙස ඉල්ලා මාගම්පුර වරායේ පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට අද (21) සාමකාමී විරෝධතාවයක නිරත වුහ.
450 ක් වන සේවක සේවිකාවන් වරාය අධිකාරියට අනියුක්ත කිරිම හෝ සාධාරණ වන්දි ක්‍රමයක් ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊලගට ආච්චිල සියියලා උද්ඝෝෂණයක මුණුපුරු, මිනිබිරියන්ගෙ ජොබ් බේරල දෙන්න කියලා..පිස්සු රටක්..ඈත්තටම අපේ මිනිස්සුන්ට නිදහස කියන දේ පාවිච්චි කරන්න දන්නෙ නෑ..ඒ කාලෙ ඉදන්ම රජවරු යටතේ, විදේශ පාලකයන් යටතේ ජීවත්වෙලා ඒ ජාන තාම පරම්පරාවෙන් පරම්පරාවට ඈගට එනවා ඇති.............
කොහොමත් ලංකාව කියන්නේ අවුරුදු 30 - 35 ළමයි ඉන්න රටක් තමා :-) . අවුරුදු 30 -35 එවුනුත් වැඩක් කරගන්න අම්මයි තාත්තයි එක්ක එනවා මන් දැකල තියෙනවා .මුන්ව එලවන්න ඕනේ ළමයි ස්වාධීන වැඩිහිටියන් කරන්න අසමත් වුනාට
ඕක තමයි දැන් අමුතු ම උන්මාදය ...කොහෙන් හරි රැලි ෆෝම් කරනවා .
පොඩි වහල්ලු වෙනුවෙන්, මහා වහල්ලු................
අනේ මිනිස්සු නිදහස විඳින ලස්සන.