(බෙලිහුල්ඔය ප්‍රින්ස් රත්නායක)
දින කීපයක සිට ඇදවැටුණ වර්ෂාව හේතුවෙන් බළන්ගොඩ කිරිඳිගල ප්‍රදේශයේදී බදුල්ල කොළඹ මාර්ගයේ එක්පසක් ගිලා බැසීමට ලක්ව තිබේ.
බළන්ගොඩ සිට බදුල්ල දක්වා ගමන් කිරීමේදී මෙම ප්‍රදේශය අවදානම් සහිත වන අතර එහි ඉදිකිරීම් සහ ආරක්ෂිත පියවරක් ලෙස එක් පසක් වසා දැමීමට පියවර ගෙන ඇත. වැසි සහිත කාලගුණයක් පවතින හෙයින් බළන්ගොඩ හරහා ධාවනයේ යෙදෙන රියදුරන් වෙත ප්‍රවේශමෙන් රිය ධාවනය කරන ලෙස පොලීසිය අවවාද කරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිත් පිත් නැති, අහස පොලොව නුහුලන අපරාධ කරන හා ඒ අපරාධ සාධාරණීය කරන අමන අධර්මිෂ්ඨ බහුතරයක් වෙසෙන රටක මහ පාරක් විතරක් ගිලා බැහැලා බේරුනොත් ඇති.