(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සිදුකරන බව කියන ටෙන්ඩර් වංචාවක් සම්බන්ධයෙන් පැමිණිලි කිරීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අද(31) අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණියේය.
සංගමයේ සභාපති ගැමුණු විජයරත්න ඇතුළු පිරිසක් පැමිණිල්ල බාර දුන්හ.

COMMENTS
බස් සංගමයේ කෙනෙක් ඉන්නවා නම් මගී අපෙන් යැපෙන දරු පවුල් ජීවත් කරවන කෙනෙක් සමගම බස්වල අධික ශබ්ද විකාශන යන්ත්‍ර ගැනත් කතාකරන්න.
ඒවටනම් නැට්ට උස්සන් දුවයි. වැරදි වලට ගහන දඩේ වැඩි කලානම් වර්ජනය කරනවා. බස් මගියන්ට සලකන්නේ සත්තුන්ට වගේ.
හැටි විතරක්. මිනිස්සුන්ගේ දුක තේරෙන්නැති අමනුස්සයෝ.
මහත්තයෝ, ප්‍රයිවට් බස්වල මගීන්ගේ කන පැලෙන්න දාන කුණු සින්දු වහාම තහනම් කරන්න