ආරියරත්න රණබාහු
අපොස උසස් පෙළ විභාගය පැවැත්වෙන බැවින් හෙට (15) සිට යෝජිත පෞද්ගලික බස් වර්ජනයට සහය නොදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි.
විභාගය අවසන් වු පසු පවත්වන වර්ජනයකට සහය දීමට කැමති බවද පවසන විජේරත්න මහතා ඒ අනුව විභාගයෙන් පසු ඒ සඳහා දිනයක් යොදා ගන්නා ලෙසද සියලුම බස් වර්ජනකරුවන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම දිනවල පැවැත්වෙන උසස්පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගෙන් අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කිරිමට කටයුතු නොකර හෙට (15) දින සියලුම පෞද්ගලික බස් රියදුරු මහත්වරු ඇතුළු කාර්ය මණ්ඩලවලට සේවයට වාර්තා කරන ලෙස හෙතෙම ඉල්ලා සිටියි.
2025 දෙසැම්බර් මස 18
422
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1028
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘බස් වර්ජනයට සහය දෙන්නේ නෑ’- ගැමුණු
සමිඳු Tuesday, 14 August 2018 04:00 PM
හොඳයි
Manjula Wednesday, 15 August 2018 03:16 AM
ඉස්සර වගේ නොවේ මෙයා දැන් හරිම හොඳයි. සයිටම් කේස් එකෙන් පස්සේ.