(නයනදුල සෙන්දනායක)
බුලත්සිංහල කලවැල්ලාව පාලම අසල වෙළඳසලක අද (28) අලුයම 4ට ගින්නක් හටගෙන ඇති බව අගලවත්ත පොලිසිය පවසයි.
ගින්නෙන් එම වෙළදසලට බරපතල හානි සිදු වී ඇති අතර වෙළඳසලේ සියළු භාණ්ඩ ගින්නෙන් දැවී විනාශ වී ගොස් ඇති බව පොලිසිය පවසයි.
ගින්න නිවීම සඳහා හොරණ ගිනි නිවන ඒකකය පැමිණ ඇති අතර ඒ වන විට වෙළඳසල සම්පුර්ණයෙන්ම දැවී ගොස් ඇති අතර ගිනි නිවන හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න අවට වෙළඳසල්වලට පැතිරීම වළක්වා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd