IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


බලාගාර තුනකින් හදිසි විදුලි මිලදී ගැනීම්වලට අවසර ඉල්ලයි

රංජන් කස්තුරි
 
පෞද්ගලික බලාගාර තුනකින් හදිසි අවශ්‍යතාවය මත විදුලිය ලබා ගැනීමට නව ගිවිසුම්වලට එළඹීමට අවස්ථාව ලබා දෙන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ලේකම් එස් බටගොඩ මහතා ජනාධිපති ලේකම්වරයාට ලිපියක් යවමින් ඉල්ලා තිබේ.

 
ජනාධිපතිවරයා මූලිකත්වය දරන ආර්ථික කවුන්සිලයෙන් ඒ සඳහා අනුමැතිය ලබාගෙන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ එකඟතාවය ද ඊට ලබා දෙන්නැයි ලේකම්වරයා එම ලිපිය මඟින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.
 
දැනට ගිවිසුම් කාලය නිමවී තිබෙන පුත්තලම හෙළදනව්,  එස් පවර් ඇඹිලිපිටිය සහ එස් පවර් මාතර යන පෞද්ගලික බලාගාරවලින් විදුලිය ලබා ගැනීමට අවශ්‍ය වන බව ද ඒ සඳහා ගිවිසුම්වලට එළඹීමට අවශ්‍ය මැදිහත් වීම ලබා දෙන්නැයි ද බටගොඩ මහතා ජනාධිපති ලේකම්වරයාගෙන් ඉල්ලා තිබේ.



අදහස් (1)

බලාගාර තුනකින් හදිසි විදුලි මිලදී ගැනීම්වලට අවසර ඉල්ලයි

Nishantha Monday, 13 August 2018 03:50 PM

ඔන්න තවත් ගැහිල්ලක්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 262 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site