සුමතිපාල දීයගහගේ
ගාල්ල ලැන්දෑව හන්දිය ප්‍රදේශයේ දී කාන්තාවක් පවත්වා ගෙන ගිය බූරු පිටියක් වටලා බූරු ගසමින් සිටි කාන්තාවන් පස් දෙනෙකු සහ පිරිමි දෙදෙනෙකු ගාල්ල පොලිස් කොට්ඨාස දූෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබිණි.
අත්අඩංගුවට ගත් කාන්තාවන් පස්දෙනා අවුරුදු 40-70 ත් අතර වයස්වල පසුවන්නියන් වෙති.
මෙම කාන්තාව විසින් පවත්වා ගෙන ගොස් ඇති බූරුපිටියක් මීට පෙරද වටලා එම කාන්තාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ විට අධිකරණයෙන් වැරදිකරු කර දඬුවම් විද ඇති බවද පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
647
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
311
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බූරු ගසමින් සිටි කතුන් 5 ක් අත්අඩංගුවට
Kaythan Muththaa. Friday, 01 June 2018 07:25 AM
මේ රටේ ගැහැණු ගිය දුර.
බද්රානි Friday, 01 June 2018 10:54 AM
ලංකාවේ පිරිමින්ගේ හපන්කම් වල හැටියට, ගැහැනුන්ට දැන් බුරුවා ගහන්න තමයි වෙලා තියෙන්නේ?