විරෝධතා පාගමනක් හේතුවෙන් පුංචි බොරැල්ල ,මරදාන අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.
උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙම වාහන තදබදය ඇති වී තිබේ.
(36698)
විරෝධතා පාගමනක් හේතුවෙන් පුංචි බොරැල්ල ,මරදාන අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය පවසයි.
උසස් තාක්ෂණ ගණකාධිකරණ ඩිප්ලෝමා සිසුන්ගේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙම වාහන තදබදය ඇති වී තිබේ.
(36698)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විරෝධතා පා ගමන් සඳහා වෙනම පාරක් තැනීම ආණ්ඩුව ප්‍රමුඛතාවය දිය යුතුයි. මග දෙපස ගස් සිටුවා අලංකාරවත්ව තැනෙන ඒ වගේ වටරවුම් මාර්ගයක් කොළඹට අත්‍යවශ්‍යයි. නිදහසේ උදේ හිට රෑ වෙනතුරු වටරවුම් කීපයක් වුනත් යන්න පුළුවන්. කඩල, අන්නාසි වෙළෙන්දන්ටත් දෙයියනේ කියලා කීයක්වත් හොයා ගන්නත් පුළුවන්. පොලිසියට ජල විදින යන්ත්‍ර, කඳුළු ගෑස් ඕන වෙන්නෙත් නැහැ. පාරේ යන අයට කිසිම හිරිහැරයක් නැහැ. ඔක්කොටම වඩා අපටත් වෙලාවට ගෙදර යා ගන්න පුළුවන්.
වෙනම උද්ඝෝෂණ කරන්න තැන් හැදුවත් මේ අය පාරවල් හිතාමතාම අවහිර කරනවා.