(රංජිත් රාජපක්ෂ)
වටවල දුම්රිය ස්ථානයේ බඹර කුඩුවක් ඇවිස්සීම නිසා එම මාර්ගයේ ගමන් ගන්නා පොඩි මැණිකේ සහ උඩරට මැණීකේ දුම්රිය තරමක් ප‍්‍රමාද කළ බව වටවල දුම්රිය ස්ථානාධිපතිවරයා පැවසීය.
අද (10) උදෑසන 10.30 ට පමණ එක්වරම බඹර කුඩු ඇවිස්සීම නිසා වටවල දුම්රිය ස්ථානයේ නතර කර තිබු භාණ්ඩ ප‍්‍රවහාන දුම්රියක් නාවලපිටිය දුම්රිය ස්ථානය දක්වා ධාවනය කළ බවත් කියැවේ.
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන පොඩි මැණීකේ දුම්රිය සහ බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය වටවල දුම්රිය ස්ථානය දක්වා ධාවනය කිරිම තරමක් ප‍්‍රමාද කරවන බව දුම්රිය ස්ථානාධිපතිවරයා කීය.
දුම්රිය මගීන්ගේ ආරක්‍ෂාව උදෙසා දුම්රිය ස්ථානයේ බැඳ තිබෙන බඹර කුඩුව ඉවත් කර දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කරන ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
671
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
323
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බඹරු නිසා උඩරට දුම්රිය ප්‍රමාද වෙයි
Raveendra Friday, 10 November 2017 07:54 AM
අනේ මේ බඹරුනේ මේ අහිංසක මිනිසුන්ට කරදර නොකර කරුණාකර ගිහින් දියවන්න ඔයේ ඉන්න රට විනාශ කරන හිගන අම්බරුවන්ට පාඩමක් උගන්නන්න ඔබලාට පින් සිද්ද වෙනවා වෙනවාමය.