බැඳුම්කර කොමිසම් වාර්තාවේ අප්‍රකාශිත C 350 සිට C 360 දක්වා පිටු ජනාධිපති කාර්යාල නිලධාරියකු විසින් කතානායක වරයා වෙත මේ වන විටත් බාරදී තිබේ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
බැඳුම්කර වාර්තාවේ අප්‍රකාශිත පිටු කතානායකට
raman Tuesday, 05 June 2018 06:10 AM
අම්පාරේ වඳ පෙත්ත වගේ ඕකත් බොරු කියාවි.
rama Tuesday, 05 June 2018 07:26 AM
ලැබෙන්නත් කලින් කිව්වා නේ එහෙම එකක් නැහැ කියල ඔය නම් ටික කවදාවත් එලියට එන්නේ නැහැ
Raveendra Tuesday, 05 June 2018 10:10 AM
අපි ඔක්කොම රජ හොරු... අපි ඔක්කොම පල් හොරු..... දියවන්නඔයේම ලෝක හොරු.... අම්බරුවන්හට ජය ලැබුණා.හා හා ..හා ,,,හා... පුරවැසියන් හට කෙලවුවා.හා හා ..හා ,,,හා....