IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බන්ධනාගාර ආධුනික නියාමක පත්වීම් අඩපණ වෙලා


(ජයන්ත සමරකෝන්)
 
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහා තෝරාගත් ආධුනික නියාමකයින් 1200කට පත්වීම් ලිපි ලබාදීම දැනට මාස 3කට අධික කාලයක් තිස්සේ අඩපණ වී ඇතැයි බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි.


අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නියෝගයක් මත මෙම බඳවාගැනීම අත්හිටුවා ඇතැයි ද දැනගන්නට තිබේ.


ඉල්ලුම්පත් 17000ක් අතරින් 6000ක් තෝරාගෙන එයින් වැඩිම ලකුණු ලබා ගත් 1200දෙන මෙම අසාධාරණයට ලක්ව සිටින අතර ඔවුහු අධිකරණයට යාමට තීරණය කර ඇතැයි ද වාර්තා වේ.


අමාත්‍යශයේ අතිරේක ලේකම් බන්දුල ජයසිංහ මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමේදී  කියා සිටියේ තරග විභාගයකින් තොරව මෙම බඳවා ගැනීම සිදු කර ඇති නිසා නැවත අයදුම්පත් කැඳවීමට තීරණය කර ඇති බවයි.



අදහස් (0)

බන්ධනාගාර ආධුනික නියාමක පත්වීම් අඩපණ වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 746 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site