IMG-LOGO

බදුල්ලේ බස් රියදුරු කපා කොටා පුද්ගලයෙක් පලා යයි

(ප්‍රසාද් රුක්මාල්)
 
බදුල්ල නගරයේ  ප්‍රධාන බස් නැවතුම්පොළේ දී  අද (27) අලුයම ශ්‍රී ලංගම මොනරාගල ඩිපෝවට  අනියුක්තව සේවය කරන බස් රථ රියදුරෙක්ව බස් රථය තුළ දී පුද්ගලයෙක් කපා කොටා පළා ගොස් ඇතැයි  පොලිසිය පවසයි.

බරපතල කැපුම් තුවාල ලැබු මොනරාගල දඹගල්ල පදිංචි  රියදුරු බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.

සිද්ධියෙන්  රියදුරුගේ මුහුණට හා අත්වලට තුවාල සිදුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.



අදහස් (4)

බදුල්ලේ බස් රියදුරු කපා කොටා පුද්ගලයෙක් පලා යයි

Kuma Wednesday, 27 December 2017 07:20 AM

යු එන් පි ආණ්ඩුව 1983 කරපු පුද්ගලික මගුලේ විපාක තමයි මේ ගවන්නේ . ලෝකේ තියන දහ ජරාව ඔක්කොම රටට ගෙනල්ල රට කෑවා. දැන් ඉන්න එකත් කරන්නේ ත් එකමයි.

:       567       1719

Sanjay Wednesday, 27 December 2017 07:31 AM

තව බණ ටිකක් කියන්න තියෙන්නේ...............

:       208       141

burampi Wednesday, 27 December 2017 09:15 AM

කුමා ඔබම ජීවත් වන්නේ තවමත් ගල් යුගයේද?

:       73       56

sampath Wednesday, 27 December 2017 11:38 AM

මේක පුද්ගලික පලහිලව්වක් වෙන්නත් පුළුවන්... අනෙක් අතට බොහෝවිට පුද්ගලික බස් රථවලට ඉස්සර කරලා යන ලංගම රියදුරන්ට විශාල ලෙස තර්ජන තියෙනවා. ඒ වගේම ග්‍රාමීයප්‍රදේශ වල සහ අතුරු මාර්ග වල ගමන් කරන ලංගම බස් රථ වලට ත්‍රිරෝද රථ රියදුරන්ගෙන් විශාල ලෙස තර්ජන තියෙනවා. කොහොම වුණත් ප්‍රවාහනය රජයට විතරක් කරන්න බැහැ. බණ්ඩාරනායක අගමැතිතුමා එක්කත් බස් ජනසතු කිරීම නිසා බද්ධ වෛරයෙන් බස් මුදලාලිලා හිටියේ... එ්කත් එක උත්තේජනයක් එතුමා ඝාතනය කරන්න. ලංකාවේ පුද්ගලික බස් හිතාමතාම පාර හරස් කිරීම නිසා දවසකට රටට දොලර් මිලියන ගණනක් හානිවෙනවා. ඒ වගේම පරිසර දූෂණයක් වෙනවා. මොකද මෙයාලා බස් නතර කරන්නේ පාර මැද්දේ... කාටවත් ඉස්සර කරන්න දෙන්නේ නැහැ. ඒ වගේම යන්නෙත් නැහැ. පුද්ගලික බස් සහ ත්‍රීරෝද රථ එක් නියමයකට යටත් කල යුතුයි. කෙසේ වුවත් මෙය අත්‍යවශ්‍ය සේවාවක්....

:       0       29

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 145 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 678 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site