(සුනිල් එස්.තන්ත්‍රිආරච්චි)
ධාරානිපාත වැසි හේතුවෙන් බදුරලිය, අත්වැල්තොට, දිගන්න මාර්ගයේ මීටර් 50ක පමණ ප්‍රදේශයක් නාය ගොස් ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.
මේ හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනය ඇණහිට ඇතැයි ද කුකුළේගඟ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කිරීම නිසා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බැවින් කළු ගඟ දෙපස ජනතාවට අවදානයෙන් සිටින ලෙස ද පොලිසිය ප්‍රකාශ කරයි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.