බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වොල් වතුයායේ පහත් බිමක ඇළ මාර්ගයක් කැපිමේදී මතුවු වටිනා මැණික් ඉල්ලම් තොගයක් බගවන්තලාව පොලිසිය මැදිහත් විමෙන් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට භාරදි තිබේ.
එම පහත් බිමේ වැසි දින වලදි ඇළ මාර්ගය පිටාර ගැලිම නිසා ඒ අවට වතු නිවාස රැසක් ජලයෙන් යටවිම හේතුවෙන් අඹගමුව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් ඒ සදහා ප‍්‍රතිපාදන වෙන් කර පෞද්ගලික කොන්ත‍්‍රාත්කරුවෙකු හරහා එම ඇළ බැක්‍රෝ යන්ත‍්‍රයක් යොදා ගනිමින් ඇළ මාර්ගය කපන අවස්ථාවේ මෙම ඉල්ලම් තොගය මතුවු බවයි.
ඉල්ලමි තොගය මැණික් ජාවාරමිකරුවන් පිරිසක් රැගෙන යෑමට උත්සහ කරන බවට පොලිසියට ලද තොරතුරක් මත එම භූමියට පොලිස් ආරක්‍ෂාව යොදවා එම මැණික් ඉල්ලම් තොගය ඉදිරි කටයුතු සදහා ජාතික මැණීක් හා ස්වර්ණාභරණ අධිකාරියට අද (11) බාර දුන් බවයි.



2025 දෙසැම්බර් මස 30
83
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
734
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
356
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බගවන්තලාවේ ඉල්ලම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට
channa Tuesday, 11 April 2017 06:10 AM
දෙන දෙයියෝ ගෙටම ගෙනත් දෙනවා.
හේලයා Thursday, 27 June 2024 02:30 PM
පොලිසියට හෙන ගහපන් ගම්වාසීන්ට අයිති දේයක් ඒ මිනිස්සු අරගෙන හැදුනොත් හෙන ගහනවද? දේසපලුවන්ට කඩේ යන පොලිසියේ උබලට හෙන ගහලත් මදි පරක හිටියොත් වාහනයක් හරි යට කරගෙන යන්න ඔනි...