ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ
අර්බුදයට ලක්ව ඇති බැංකු නොවන මූල්‍ය ආයතන (ෆිනෑන්ස් කම්පැනි) පිළිබඳව එක් දින විවාදයක් ලබා දෙන බව සභානායක ඇමති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය.
සභානායකවරයා ඒ බව පැවසුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා කළ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමිනි.
අනුර කුමාර දිසානායක මහතා
ඊ ම් . අයි වැනි මූල්‍ය සමාගම් රැසක කඩා වැටීමේ සිදුව තිබෙන නිසා. මෙවැනි මූල්‍ය සමාගම් පිළිබඳව විවාද කිරීමට පාර්ලිමේන්තුවේ එක්දින විවාදයක් දෙන්න.
මෙම මූල්‍ය සමාගම් කඩා වැටීම සහ ඒවායේ තැන්පත්කරුවන්ට සිදුවී ඇති විපත ගැන කතා කිරීමට
සභානායක
අපි විවාදයක් දෙන්න සුදානම්
COMMENTS
මෙම සිද්ධියන් සම්බන්ධන පවා මැදිහත් වීමට ජ වි පෙ ට සිදුව අැත. අනිත් පක්ෂ වල මහත්වරු මෙම සල්ලි මංකොල්ල වලට අනියම් සහාය ලබා දී අැත