(ජේ.කේ.එල් චාමින්ද)
ලංගම බස් රථයක පාපුවරුවේ ගමන් කරමින් සිටි පුදගලයින් තිදෙනෙකු හික්කඩුව පතන ප්‍රදේශයේ දි පාපුවරුව කැඩි බිමට ඇද වැටිමෙන් තුවාල ලබා අද (14) කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය පවසයි.
උඩුගම ඩිපෝවට අයත් ශ්‍රි ලංගම බස් රථය කොළඹ බලා යාම සදහා තවලමින් ගමන් ආරම්භ කර ඇත.
අනතුරට පත් වු පුද්ගලයින් තිදෙනා බස් රථයට ගොඩවි පාපුවරුවේ ගමන් කරමින් සිට සිටි අවස්ථාවේදී මෙම අනතුර සිදු වී තිබේ.
අනතුරුව අංක 119 හදිසි ගිලන් රථ සේවයට අයත් ගිලන් රථයක් මඟින් තුවාලකරුවන් තිදෙනා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
තුවාලකරුවන්ගේ තත්ත්වය පරපතල නොවන අතර බස් රථයේ රියදුරුන්ගෙන් හික්කඩුව පොලිසිය ප්‍රකාශයක් සටහන් කරගෙන ඇත.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
පා පුවරුවෙන් ඇද වැටී තිදෙනෙක් රෝහලේ