(ජයන්ත සමරකෝන්)
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උපදෙස් මත බන්ධනාගාර මූලස්ථානය විසින් පළමු පෙළ ජේලර්වරුන් 56දෙනෙක් ස්ථාන මාරු කර ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.
බන්ධනාගාර මූලස්ථානයේ සී2/ විවිධ(1) 2018. 09. 20 දරණ ලිපිය මගින් මෙම ස්ථානමාරු නියෝගය නිකුත් කර ඇති අතර පළමු පෙළ ජේලර්වරුන් පිරිසක් එකවර ස්ථාන මාරුකර ඇති ප්‍රථම අවස්ථාව මෙය බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරුකරලා ඇති වැඩේ මොකක්ද? ඒ යනතැන් වලත් තව වැඩියෙන් පරණ පුරුදු වැඩ ටික කරගෙන යාවි...
දූෂණ අඩු කරන්න නම් ජේලර්ලා අවුරුද්දකට අඩු කාලයකදී තැනින් තැනට මාරු කරන්න. වැඩ කරන සිරගෙය තුලද සැක කටයුතු ලෙස සිටින පුද්ගලයින් කයිට්ස් වලට යවන්න.