(සුජිත් හේවාජුලිගේ)
පොහොර වෙළඳපොළේ අලෙවි කළ හැකි උපරිම මිල සඳහන් කර ගැසට් පත්‍රයක් වහාම ප්‍රකාශයට පත් කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සිය අමාත්‍යංශ ලේකම්වරයාට අද (18) උපදෙස් දුන්නේය.
මේ අතර රජයට අයත් කොමර්ෂල් පොහොර හා ලක් පොහොර සමාගම් හි අද (18) උදේ නිරික්ෂණ චාරිකාවක යෙදුණූ කෘෂිකර්ම ඇමැතිවරයා එම සමාගම් පොහොර බෙදාහැරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග විමසුමට ලක් කළේය.
කොමර්ෂල් පොහොර සමාගම සතුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 25841 ක් ද ටීඑස්පී පොහොර මෙට්‍රික් ටොන් 296350 ක් ද එම්.පී.ටී පොහොර මෙට්‍රික් ටොන් 754,000ක් ද ගබඩා කර තිබෙන බවත් ප්‍රාදේශීය ගබඩාවල පොහොර මෙට්‍රික් ටොන් 14250 ක පොහොර තොග තිබෙන බවත් පොහොර සමාගම් ප්‍රධානීන් එහිදී ඇමැතිවරයාට දැනුම් දී ඇත.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
පොහොර වලට උපරිම මිල සඳහන් ගැසට් පත්‍රයක්