IMG-LOGO

පිහියක් අරං හිටපු ජනපතිගේ ගෙදරට යන්න හදලා

ඉන්දිකා රාමනායක

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කොළඹ පිහිටි නිල නිවසට පිහියක් අතැතිව ඇතුළු වීමට උත්සාහ කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඔහු බලංගොඩ පදිංචිකරුවකු බව ද පොලිසිය පවසයි.



අදහස් (24)

පිහියක් අරං හිටපු ජනපතිගේ ගෙදරට යන්න හදලා

පිටිගල මිලානෝ Thursday, 21 September 2017 04:28 PM

මිනිසුන් කල පව් පස්සෙන් එලවා විපාක ලැබෙන නමුත් කවුරුත් එම විපාක ක්‍රියාත්මක කරන වධකයා විය යුතු නැත.

:       3630       2528

ThilinaThursday, 21 September 2017 06:38 PM

ඔබගෙන් කාරුණික ඉල්ලීමක් කරන්න කැමති.. එතුමා අතින් වැරදි සිදු වුන බව ඇත්ත.එම වැරදි නිසා එතුමා ගෙදර ගියා. නමුත් ඔබ ඉතාලියේ වාසය කලත් අප අද මේ පොලවේ මරණ බය නැතුව ජීවත් වෙන්නේ එතුමා ගත් එඩිතර නිවැරිදි තීන්දු තීරණ නිසයි.

:       643       1038

ShanFriday, 22 September 2017 06:24 AM

එතුමාගේ මගුලක් නිසා නෙමෙයි, සරත් ෆොන්සේකා ඇතුළු රණවිරුවන්ගේ කැපවීම නිසා. එතුමා යුද්දෙට කර අරිනකොට රතන හාමුදුරුවෝ තමයි බල කලේ.

:       1540       1057

SisiraFriday, 22 September 2017 08:45 AM

සරත් ෆොන්සේකා හමුදාවේ අවරුදු 20 සේවය කරලා විරාම යන්න ගියේ නමුත් ඔහුගේ සේවාකාලය දීර්ඝ කරලා එයාව තියාගත්තේ හුඟක් අයට අමතක වෙලා යුද්දයට දේශපාලන නායකත්වය දුන්නේ කව්ද කියල කණගාටුයි.... හේතුව සරත් ෆොන්සේකාටත් එක අමතකවෙලා...

:       135       537

DasunThursday, 21 September 2017 09:09 PM

හිටපු ජනාධිපතිතුමා කරපු ලොකුම පව වෙන්න ඇත්තේ ත්‍රස්තවාදයට යට වෙලා දුක් විඳපු රටක් එයින් මුදවන්න ගත්ත තීරණය වෙන්න ඇති. ඒ තීරණය නිසානේ අද අපි බෝම්බ බයක් නැතුව ජීවත් වෙන්නේ. ප්‍රභාකරන් කිව්වා වගේ සිංහලයට මතකය තියෙන්නේ දවස් ගානක් හරි සුමාන දෙකක් හරි තමයි.

:       1630       2171

mahee Friday, 22 September 2017 07:38 AM

යුද්ධය රණ බිමේදී ජයගත් සැබෑ රණවිරුවා අවුරුදු දෙකක් හිරේ විලංගුවේ දමා...රණවිරුවන් ජීවිත පරිත්‍යාගයෙන් මුදවා ගත් රට පවුලේ බූදලයක් සේ සලකා බුරුතු පිටින් කොල්ල කෑමයි කළ පාපය.

:       818       354

saudanFriday, 22 September 2017 08:32 AM

චන්ද්‍රිකා මැඩම් පෙන්ෂන් අරින්න හිටි කෙනෙක්ව උඩට අරන් හමුදාපති කම දුන්නේ.....

:       113       118

කසුන්Friday, 22 September 2017 11:09 AM

සිංහල අපි කියන්නේ මහා කුහක ජාතියක් කිසිම දෙයක් වටිනා කමකින් දකින්නේ නැති මුදලට ගිජු වෙලා ඕනෑම අමන වැඩක් කරන්න භාරගන්න පිරිසක්....තමන්ට නැති දේ අනුන්ට ඇතිදේ ගැන හිතමින් ඉරසියා කරන පිරිසක්.....තමන්ගේ බඩ වඩා ගන්නටම පමණක් හිතන ජාතියක් .අමිහිරි වුවත් තිත්ත ඇත්ත එයයි !!

:       14       37

Suranimala Thursday, 21 September 2017 04:43 PM

පිහියක් අරගෙන තුවක්කු ගොඩක් මැදින් යන්න මානසික රෝගියෙක් වෙන්න ඇති.

:       12       634

sanath Thursday, 21 September 2017 06:59 PM

එකාබද්දේ ප්‍රබලයින් අතර මීලග නායකයා වෙන්න තියෙන්නේ පුදුම තරගයක්.

:       93       513

sumeda perera Thursday, 21 September 2017 11:32 PM

රජතුමා ඒදවස්වල හොයපු කඩුවද , පිහියද ?

:       80       158

Gomis Thursday, 21 September 2017 11:48 PM

ඔය හිටපු එක්කෙනා පිටිපස්සෙන් අනින්න දක්ෂයෙක් නිසා මෙයා ඔය පිහි ගොඩක් පව්ලේ සැමටම විකුනන්න ඩිල් එකක් දාගන්න ගියා වෙන්නැති... බිස්නස්කාරයෝ ඔහොම තමයි අනේ...

:       162       228

සිටිසන් Friday, 22 September 2017 12:48 AM

ස්වයං රැකියාවක් වශයෙන් ගෙයින් ගෙට ගොස් පිහියා විකිණීම තහනම්ද? (කොළඹ අවට ටයි දාගෙන යුරෝපීය ඇඳුමින් සැරසී පිහියා, කතුරු ,නියන් ගෙයින් ගෙට වෙළෙඳාමේ යෙදෙන "සේල්ස් රෙප්" ලා සිටි)

:       52       76

sahan Friday, 22 September 2017 02:06 AM

මොකක් හරි පරණ ඇරියස් එකක් ඇති.

:       50       1

Kamal Friday, 22 September 2017 02:11 AM

බටහිර කුමන්ත්‍රණ කාරයෙක් වෙන්න ඇති

:       51       73

rienzie Friday, 22 September 2017 02:48 AM

වෙන මොනවද මෙයාව බලන්න ගෙනියන්න තියෙන්නේ ?

:       204       111

ravin Friday, 22 September 2017 03:06 AM

අනේ මෙයා යන්න හදල තියෙන්නේ හිටපු ජනපතිට මැල්ලුමක් හදල කරෝල කැල්ලක් බැදල ඇඹුල්තියල් මාළු කිරි හොදි හදල කැකුළු හාල් බත් එක්ක කන්නදෙන්න.

:       1       15

Chandra Friday, 22 September 2017 03:25 AM

බලය ලබා ගන්න විගඩම් කරලා මුළු ලංකාවම පහත් තත්වයකට ඇඳලා දානවා. වැදගත් විදියට ජීවත් වෙන්න සමාජයට ආදර්ශවත් වෙමු . සියලු ලක් වැසියන් යහපත් පුරවැසියන් වේවා !

:       73       130

සෙන්දේ Friday, 22 September 2017 03:51 AM

මේක ආණ්ඩුවේ නාට්‍යයක්ද? ඒකාබද්දේ නාට්‍යයක්ද? කියන්න බලන්න පුලුවන්නම්.

:       0       19

Shan Friday, 22 September 2017 06:27 AM

බලන්ගොඩ මානවයාට පින්.

:       3       28

husen-riyad Friday, 22 September 2017 06:32 AM

මේක " ඩ්‍රාමා " එකක් වෙන්න පුළුවන්. තියෙන වාතාවරණයත් එක්ක මොන මොනවා හරි දේවල් කරළියට ආවොත් තමා නඩු තීන්දු පහුවෙන්නේ. අපි බලමු තව ඔය වගේ "නාටක" මොන ස්වරූපවලින් එයිද කියලා. ලොකුම දේ.. ප්‍රශස්ත ජනතාව අවදියෙන්.

:       48       78

LEKKO GALABADA Friday, 22 September 2017 10:41 AM

සපුමල් කුමාරයාගේ කඩුව ශ්‍රී ලංකා තැපෑලෙන් එනකොට ඔහොම තමයි. ටිකක් කල් ගන්නවා.

:       2       0

somey Friday, 22 September 2017 09:26 PM

වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී මොහු පැමිණියේ "සිංහල බෞද්ධයා" වෙනුවෙන් සොසේජ් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බව මොහු කට උත්තර දී තියෙනවා.

:       0       0

anto Sunday, 24 September 2017 08:45 PM

මමත් අඟල් 9 ක පාන් කපන පිහියක් බෑගයේ දමාගෙන ගොස් ඇමතිවරියකගේ නිවස තුළ ඇය සමග සාකච්චාවක් පැවැත්වුවා (1995). එළියේ හිටියේ එක පොලිස්කාරයයි. හොඳ වෙලාවට ඔහු මගේ බෑගය බැලුවේ නැහැ. එය සිද්ධ වුනේ මම පිටත්වෙනකොට බිරිඳ පිහියත් මුවහත් කරගෙන එන්ට කියල දීම නිසයි. මම බේරුනේ අනු නමයෙන්. මේ ගැන මම අයිලන්ඩ් පුවත් පතේ ලිපියක්ද පලකලා (මැයි 14, 2015).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 140 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site