බිමල් ශ්‍යාමන් ජයසිංහ
පාසල් සිසුන්ට ‘මාවා’ නැමැති පුවක් වර්ගයක් විකුණු ගල්කිස්ස නගරයේ වෙළඳසලක් වටලා පුවක් කිලෝ 15කට ආසන්න තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසියේ ප්‍රජා පොලිස් මුරපලේ නිලධාරීහු සමත්වුහ.
පොලිසිය බාරයට ගත් පුවක්වල වටිනාකම රුපියල් 50,000 ක් බව එහි නිලධාරීයෙක් පැවසීය.
පාසල් දරුවන් මත් පුවක් පාසලට රැගෙන පැමිණ කෑමට පුරුදු වී සිටින බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd