IMG-LOGO

‘පාසල් විෂය නිර්දේශයෙන් කිසිදු විෂයක් ඉවත් කරන්නේ නැහැ‘


(සුජිත් හේවාජුලිගේ)
 
පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය, භාෂාව සාහිත්‍ය හෝ  වෙනත් කිසිඳු විෂයක් ඉවත් කර නැතැයි  අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.


 පාසල්  විෂය නිර්දේශයෙන් ඉතිහාසය හා භාෂාව ඉවත් කර ඇතැයි ඇතැම් දේශපාලනඥයින් ගෙන යන බොරු ප්‍රචාර හෙළා දකින බවද ඇමැතිවරයා  කීවේය.


 විෂය නිර්දේශ සකස් කරන්නේ දේශපාලනඥයින් නොව  අධ්‍යාපන විශේෂඥයින් යැයි  කී ඇමැතිවරයා  වැඩි දුරටත් සඳහන් කළේ  බොරු ප්‍රචාර යවමින්  අධ්‍යාපනය සමඟ සෙල්ලම් නොකරන්නැයි දේශපාලනඥයින්ගෙන් ඉල්ලීමක් කරන බවයි.



අදහස් (3)

‘පාසල් විෂය නිර්දේශයෙන් කිසිදු විෂයක් ඉවත් කරන්නේ නැහැ‘

Suranga Sunday, 17 June 2018 08:39 PM

ආගම ඉවත් කර එය ඉරිදා දහම් පාසල් වලට ඇතුලත් කරන්න ඕන.

:       23       5

Bamunuarachchi Sunday, 17 June 2018 11:35 PM

ටීවී එකේ ඔබම නේද කීවේ සාමාන්‍ය පෙළ විෂයන් 6 කරනවා කියලා? සාමාන්‍ය පෙළ අසමත් වුනත් උසස් පෙළ කරන්න ඉඩදෙනවා කියලා...

:       1       0

Ranatunga Monday, 18 June 2018 05:01 AM

එහෙනම් කලබල වෙන්න ඕන නෑ

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 142 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 677 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site