IMG-LOGO

2024 ජුලි මස 17 වන බදාදා


‘පාසල් විෂය නිර්දේශයෙන් කිසිදු විෂයක් ඉවත් කරන්නේ නැහැ‘


(සුජිත් හේවාජුලිගේ)
 
පාසල් විෂය නිර්දේශයෙන් ඉතිහාසය, භාෂාව සාහිත්‍ය හෝ  වෙනත් කිසිඳු විෂයක් ඉවත් කර නැතැයි  අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.


 පාසල්  විෂය නිර්දේශයෙන් ඉතිහාසය හා භාෂාව ඉවත් කර ඇතැයි ඇතැම් දේශපාලනඥයින් ගෙන යන බොරු ප්‍රචාර හෙළා දකින බවද ඇමැතිවරයා  කීවේය.


 විෂය නිර්දේශ සකස් කරන්නේ දේශපාලනඥයින් නොව  අධ්‍යාපන විශේෂඥයින් යැයි  කී ඇමැතිවරයා  වැඩි දුරටත් සඳහන් කළේ  බොරු ප්‍රචාර යවමින්  අධ්‍යාපනය සමඟ සෙල්ලම් නොකරන්නැයි දේශපාලනඥයින්ගෙන් ඉල්ලීමක් කරන බවයි.



අදහස් (3)

‘පාසල් විෂය නිර්දේශයෙන් කිසිදු විෂයක් ඉවත් කරන්නේ නැහැ‘

Suranga Sunday, 17 June 2018 08:39 PM

ආගම ඉවත් කර එය ඉරිදා දහම් පාසල් වලට ඇතුලත් කරන්න ඕන.

:       23       5

Bamunuarachchi Sunday, 17 June 2018 11:35 PM

ටීවී එකේ ඔබම නේද කීවේ සාමාන්‍ය පෙළ විෂයන් 6 කරනවා කියලා? සාමාන්‍ය පෙළ අසමත් වුනත් උසස් පෙළ කරන්න ඉඩදෙනවා කියලා...

:       1       0

Ranatunga Monday, 18 June 2018 05:01 AM

එහෙනම් කලබල වෙන්න ඕන නෑ

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුතෙන් හැදූ දුම්රිය නිවාස වැඩකට ගෙන නෑ
2024 ජුලි මස 17 12 0

රුපියල් කෝටි තිහකට ආසන්න මුදලක් වැය කර පොළොන්නරුව දුම්රිය ස්ථානයේ නිලධාරීන් සඳහා ඉදිකළ නිවාස සංකීර්ණයේ ව්‍යාපාරික කටයුතු සඳහා දෙවැනි මහලේ සහ පහත මාල


බදු පැහැර හැරී වැල්ලවත්තේ සමාගමකට සිතාසි
2024 ජුලි මස 17 82 0

භාණ්ඩ ආනයනය කර ශ්‍රී ලංකාවේ රේගුවට රුපියල් කෝටි 17කට අධික බදු ගෙවීම පැහැර හැරී වැල්ලවත්තේ පුද්ගලික සමාගමකට අගෝස්තු 26 වෙනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිට


ඔන්ලයින් ණය ගෙන පොලු තියලා
2024 ජුලි මස 17 447 0

කිසිදු ලේඛනයක් ඉදිරිපත් නොකර ජංගම දුරකථනය ඔස්සේ මාර්ගගත ක්‍රමයට ණය ලබාගෙන නොගෙවා පැහැර හැරි පුද්ගලයන් සියයකට අධික පිරිසකට එරෙහිව ඔන්ලයින් සමාගම් මග


බස්නාහිර ලක්ෂ 50 සිටින සුවිසල් නගරයක් කරනවා
2024 ජුලි මස 17 412 0

බස්නාහිර පළාත ලක්ෂ 50ක පමණ ජනතාවක් ජීවත් වන විශාල නගරයක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


ඇමැති බන්දුල ඇමැතිකම ඇපේට තියයි
2024 ජුලි මස 17 1152 0

හෝමාගම ප්‍රදේශයේ ආරම්භ කළ රටබීමහල සතියක් තුළ ඉවත් කිරීමට කටයුතු නොකලහොත් තමන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හෝ අමාත්‍ය ධූරය සම්බන්ධයෙන් කිසිදු තැකී


ජල බිල අඩු කරන තීරණය ලබන සතියේ
2024 ජුලි මස 17 246 0

නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින අතර මෙම සතිය ඇතුලත ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇතැයි ජල


මේවාටත් කැමතිවනු ඇති

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 124 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 988 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1867 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

Our Group Site