ශිරාන් රණසිංහ
ළඟම පාසල හොඳම පාසල කිරිමේ වැඩසටහන අනුව ආරම්භ කළ ව්‍යාපෘතිය යටතේ පාසල් 200 කට අධික ප්‍රමාණයක් අලුත්වැඩියා කිරිමට පටන් ගත්තද අදාළ ඉදිකිරිම් සමාගම් වලට රුපියල් මිලියන 18,000 ක මුදලක් නොගෙවීම නිසා ව්‍යාපෘතිය අවුල් වී ඇත.
ඇතැම් පාසල් ගොඩනැගිලි කඩා අලුතින් ඉදිකිරිම් ඇරඹුව ද මුදල් ප්‍රශ්න නිසා එවැනි ඉදිකිරිම් වලින් තුනෙන් දෙකක්ම නතර වී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග හෙළිකර සිටියි.
2025 දෙසැම්බර් මස 30
156
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
777
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
379
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාසල් ව්‍යාපෘතියේ ඉදිකිරිම් සමාගම් වලට කෝටි 1800 ක පොල්ලක්