(තරිඳු ජයවර්ධන)
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 27 දෙනකු ට ස්ථානමාරුවීම් ලබා දී තිබේ.
පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ඇතිව එම ස්ථාන මාරු සිදුකරන බව පොලිස්පතිගේ අත්සනින් නිකුත් කළ ස්ථාන මාරු නියෝගයේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මීළඟට එන ප්‍රවුර්තිය: වහාම ක්‍රියාත්මක වන පරිදි එකී ස්ථාන මාරු අවලංගු කරන ලදී.