(රංජන් කස්තුරි)
පොලිස් සේවයේ 2560කට උසස්වීම් ලබාදීමට ජාතික පොලිස් කොමිසම රැස්වී අද(8) තීන්දු කළ බව එම සභාවේ සභාපති පී.එච්.මනතුංග මහතා පැවසීය.
පොලිස් කොස්තාපල් (රියදුරු) 291ක් පොලිස් සැරයන් (රියදුරු) තනතුරට ද, පොලිස් කොස්තාපල්වරුන් 2071ක් පොලිස් සැරයන් තනතුරටද, පොලිස් සැරයන් (ප්‍රවාහන) 8ක් පොලිස් පරීක්ෂක තනතුරටද, පොලිස් සැරයන්වරුන් 190ක් උප පොලිස් පරීක්ෂක තනතුරටද උසස් කරනු ලැබ සිටිති.
2025 දෙසැම්බර් මස 18
662
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලිසියේ 2560කට උසස්වීම්
ROHAN DAYAADARA Paris Saturday, 09 September 2017 11:24 AM
මේ සියල්ල පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමාගේ නිර්දේශයන් වේ. පොලිස්පතිතුමාට චිරන්ජයතු...!!!