(ඉන්දිකා රාමනායක)
පවතින වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවගේ සහන කටයුතු සහ විශේෂ රාජකාරි වෙනුවෙන් සියලූ පොලිස් නිලධාරීන්ගේ නිඩාඩු අවලංගු කරන ලෙසට නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා නියෝග කර ඇත.
අමාත්‍යවරයා මේ පිළිබඳව වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න මහතා වෙත අද (30) පස්වරුවේ නියෝග කර ඇති බවද එම අමාත්‍යාංශය පවසයි.
අපදාවන්ට පත් වු ජනතාවගේ නිවෙස් ආරක්ෂාව සදහා විශේෂ පොලිස් මුර සංචාර යොදවන ලෙසට ද අමාත්‍යාවරයා දැනුම් දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන තරම් වැරදි කිව්වත්, රට අනතුරකට පත් වුන හැම වෙලාවම ඉදිරියට ආවේ අපේ පොලිසියයි, ත්‍රිවිධ හමුදාවයි. නිවාඩු නොලබා අන් අය වෙනුවෙන් මේ අය කරන සේවය රට වැසි සියලු දෙනාම අගය කල යුතුයි.