IMG-LOGO

පොලිසියේ දෙන්නෙකුට 20 වසරක සිරදඬුවම්


 
 
මනෝප්‍රිය ගුණසේකර
 
කාන්තාවන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අතවර කිරිමේ චෝදනාවන්ට වරදකරු වු උප පොලිස් පරික්ෂකවරයකුට සහ පොලිස් සහයක නිලධාරියකුට වසර 20 1/2 බැගින් සිරදඬුවම් නියම කිරිමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය. 


ඔවුනට රුපියල් 70000 බැගින් දඩයක් ද අතවරයට ලක්වු කාන්තාවන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් වන්දි ගෙවන ලෙසද විනිසුරුවරයා  නියම කළේය.



අදහස් (3)

පොලිසියේ දෙන්නෙකුට 20 වසරක සිරදඬුවම්

Raveendra Thursday, 07 June 2018 09:03 AM

විනිසුරු තුමා ඇතුළු ගරු අදිකරණයට අපගේ ආචාරය.

:       0       14

Perakum Thursday, 07 June 2018 09:04 AM

මේ අපේ ලංකාවෙද...?

:       0       12

Sanath Thursday, 07 June 2018 04:20 PM

මිනිස්සු තේරුම් ගන්න ඕන ස්ත්‍රී දූෂණය කියන්නේ මනුස්ස ඝාතනයකට පමණක් දෙවැනිවන වරදක් බව. මේ දීලා තියෙන දඬුවමෙන් ඒ බව පැහැදිලි වෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 89 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 236 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 584 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site