රංජන් කස්තුරි
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයා ලෙස වෛද්‍ය පාලිත අබේකෝන් මහතා පත් කිරීමට රජය තීරණය කර තිබේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෛද්‍ය සභාවේ සභාපති ධුරයට පුද්ගල නම් තුනක් යෝජනා කර තිබූ අතර මහාචාර්ය කාලෝ ෆොන්සේකා, මහාචාර්ය ලලිතා මෙන්ඩිස් හා වෛද්‍ය පාලිත අබේකෝන් එම තිදෙනාය.
ප්‍රජා වෛද්‍ය විශේෂඥයකු වන පාලිත අබේකෝන් මහතා සෞඛ්‍ය අමාත්‍යංශයයේ පරිපාලන නිලධාරියකු ලෙසත්, ලෝක සෞඛ්‍ය සංවිධානයෙත් කලක් සේවය කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වෛද්‍යතුමනි මෙම ජාතික ගැටලුව විසඳ 12000 පාරේ සිටින දරුවන්ට අනාගතයක් ,,,අහිංසක දුප්පත් දෙමාපියන්ට සිතට සැනසීමක් නිවනක් දෙන්න ,,,පින්
ඔබතුමා මේ වෙලාවේ කළයුත්තේ හරිදේ, නිවැරැදි දේ කිරීමයි.